ග්‍රාම නිලධාරීන්ට හිමි දීමනා නොගෙවා ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ සැලසුමක නිරත වීමට රජය සූදානමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළා.
ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ ග්‍රාම නිලධාරී සංගමයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.
මේ අතර වර්තමානයේ සෞඛ්‍ය සේවයේ උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සමග සාකච්ඡාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අද (01) පෙරවරුවේ පැවැත්වුණා.

Follow US

Most Viewed Stories