යාපනයෙන් අබිරහස් මරණයක්

Thursday, 01 August 2024 - 15:24

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යාපනය, පුන්නාලෙයිකඩුවාන් ප්‍රදේශයේ නිවසකින් අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අවුරුදු 68ක් වයසැති වේලායුදම් බාලසුබ්‍රමනියම් නමැති විශ්‍රාමික විදුහල්පතිවරයෙක් එලෙස මියගොස් තිබු බවයි.

ඔහු සිය බිරිඳගෙන් වෙන්ව වසර 10ක පමණ කාලයක් මෙම නිවසේ තනිව වාසය කර ඇති අතර, අදාළ නිවස කුලියට දීමට සැලසුම්කර තිබු බවද වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, මරණයට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories