නයිජීරියානු ජාතික ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඔනේකා ජීවිතක්ෂයට පත්වෙයි

Thursday, 01 August 2024 - 17:29

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%94%E0%B6%B1%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නයිජීරියානු ජාතික ප්‍රවීණ සංගීතඥයෙක් සහ රංගන ශිල්පිනී ඔනේකා ඔන්වේනු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඇය ජීවිතක්ෂයට පත්වන විට 72 හැවිරිදි වියේ පසුවුණු බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ සිය වෘත්තිය ජීවිතයේ දී ඇය ජනප්‍රිය ගීත මාලාවක් නිෂ්පාදනය කර ඇති අතර, ඉන් 'One Love' නම් ගීතය වඩාත් ජනප්‍රියට පත් වී ඇති බවයි.

නයිජීරියාවේ ජනාධිපති ඇතුළු බොහෝ පිරිසක් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories