රට විනාශ කළ පාලනය පරාජය කිරිම සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කිරීමට එක් ව කටයුතු කළ යුතු බව මෙරට කලාකරුවන් අවධාරණය කරනවා.
අද (01) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කලාකරුවක් පිරිසක් මේ බව පෙන්වා දුන්නා.
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා කලාකරුවන් රැසක් අද (01) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

Follow US
Most Viewed Stories