මීගමුව ප්‍රධාන පාසැලක හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසැලේ විදුහල්පතිවරයා අතවර කර ඇති බවට එම සිසුවියගේ මව්පියන් මීගමුව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
තමන්ව විදුහල්පතිවරයා විසින් මීට පෙරද කිහිපවතාවක් අතවරයට ලක් කළ බවට සිසුවිය විසින් මව්පියන්ට පවසා ඇති බවයි සඳහන් වන්නේ.
තවද, මෙවැනි අතවරයන්ට ලක්වූ වෙනත් සිසුවියන්ව පාසැලෙන් ඉවත් කරගෙන ගොස් ඇති බවයි මව්පියන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

Follow US
Most Viewed Stories