ලොවක් හඳුනන හඬ නළුවෙක් වූ ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගෙන තිබෙනවා.
ඔහු මියයන විට 93 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් අර්ල් ජෝන්ස් දක්ෂ රංගන ශිල්පියෙක් ද වෙනවා.
ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව පුරා ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ දුශ්ටයා වන ඩාත් වේඩර්ට සහ ලයන් කිංග් කාටූන් චිත්‍රපටයට හඬ ලබා දායකත්වය ලබා දෙමින්.
ෆීල්ඩ්ස් ඔෆ් ඩ්‍රීම්ස්, කමින් ටු ඇමෙරිකා, කොනන් ද බාබේරියන් ඇතුළු චිත්‍රපට රැසකට ද ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.
සම්මාන රැසක් දිනාගත් ජේම්ස් අර්ල් ජෝන්ස්, 2011 දී, කලා ක්ෂේත්රයට කළ මෙහෙවර වෙනුවෙන්, ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Follow US
Most Viewed Stories