SpaceX අභ්‍යාවකාශ ඇඳුම් කට්ටල පරීක්ෂාවට සංචාරයක්

Tuesday, 10 September 2024 - 21:42

SpaceX+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
SpaceX සමාගම විසින් නිර්මාණය කරන ලද නව අභ්‍යාවකාශ ඇඳුම් කට්ටල සහ SpaceX Crew Dragon කැප්සියුලයේ නව ප්‍රතිනිර්මාණය පරීක්ෂා කිරිම සඳහා පෞද්ගලික ගගනගාමින් සිව්දෙනෙකු දින 5ක අභ්‍යාවකාශ සංචාරයක් සඳහා අමෙරිකාවේ, කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියා.

අභ්‍යාවකාශ ඇඳුම් කට්ටලය පරීක්ෂා කිරීම සඳහා මොවුන් අභ්‍යාවකාශයේ ක්‍රියාකාරකම් හී නියැලීමටද නියමිත වනවා.

මෙම කණ්ඩායම සඳහා බිලියනපති ව්‍යවසායකයෙකු වන ජෙරික් අයිසක්මැන්, විශ්‍රාමික ප්‍රහාරක ගුවන් නියමුවෙක් සහ SpaceX සමාගමේ සේවකයින් දෙදෙනෙකුද එක්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories