හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන්ගෙන් සෙසු පිරිස සමගි ජනබලවේගය සමග එක්වීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා.
එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා එක්ව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වූ මන්ත්‍රීවරුන් පිරිසක් පවසන්නේ තමන් නැවතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ එක්වන බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ එක්සත් ජාතික පක්ෂයට සහාය පළ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊයේ පස්වරුවේත් කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී තවත් සාකච්ඡාවක නිරත වුණා.

Latest News
"හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ" මදුවන්තිගේ නීතීඥයින් කියයි
Local
10 July 2025

පළමු 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Local
10 July 2025

අමෙරිකාවේ නව තීරු බද්ද, ඇඟළුම් ඇතුලු අපනයනවලට අභියෝගයක් බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
Local
10 July 2025

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්
Local
10 July 2025

පාලමෙන් පැන දිවි හානිකර ගැනීමට තැත් කළ අයෙකු හමුදාවෙන් බේරා ගැනේ
Local
10 July 2025

ඔටිසම් සහ ස්නායු ගැටලු සහිත දරුවන්ට සුරැකුම් මධ්‍යස්ථාන කඩිනමින්
Local
10 July 2025

හෙරොයින් ප්‍රවාහනය කළ මෝටර් රථයක් වලස්ගලදී අත්අඩංගුවට
Local
10 July 2025

දේශපාලනයේ දැවැන්තයා, මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
Local
10 July 2025

සිංහ - ව්යාඝ්ර පළමු T20 තරගයේ කාසියේ වාසිය සිංහයින්ට
Local
10 July 2025

පින්නවලදී චීන සංචාරක බස් රථයකට ගසක් කඩා වැටේ
Local
10 July 2025