දකුණු අප්රිකාවේ කේප් නගරයේ ලුසිකිසිකි ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එරට පොලිසිය පවසා ඇත්තේ වෙන වෙනම නිවාස දෙකක මෙම වෙඩි තැබීම් සිදුව ඇති අතර, මියගිය පිරිස අතර කාන්තාවන් 15 දෙනෙකු පසුවන බවයි.
ප්රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.
සැකකරුවන් සොයා දකුණු අප්රිකානු පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories