අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයින් පවසනවා.
විද්‍යාඥයන් විසින් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදා වන අතර එය 2024 PT5 ලෙස නම් කර තිබෙනවා.
2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් සැප්තැම්බර් 29 වැනිදා සිට, ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යනු ඇති බවත් පැවසෙනවා.
ඒ අනුව දින 53ක් තිස්සේ පෘථිවියට දිස්වන බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ.
2024 PT5 ග්‍රහකය මීටර් 10ක පළලකින් යුත් අතර එය පෘථිවිය අසලින් ගමන් කරන විට පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවනු ඇති බවට විද්‍යාඥයයින් ගණනය කර තිබෙනවා.
පෘථිවියට අලුතින් කුඩා සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් ලැබෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ඒ අනුවය.
කෙසේ වෙතත්, කුඩා සහ අඳුරු පර්වතයක් වන මෙම කුඩා සඳ පියවි ඇසට නොපෙනෙන අතර දුරදක්න හෝ දුරේක්ෂ ප්‍රමාණවත් නොවන බැවින් එය බැලීම සඳහා professional telescopes අවශ්‍ය වන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය Jennifer Millard,
''professional telescopes එකෙකින් මෙම කුඩා චන්ද්‍රයාගේ ඡායාරූප ලබා ගන්න පුළුවන්.. මේ කුඩා තිත තරු පසුකර වේගයෙන් යන අපූරු පින්තූර අන්තර්ජාලයෙන් ඔබට දැකගත හැකි වනු ඇත"

Follow US
Most Viewed Stories