කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

Tuesday, 01 October 2024 - 15:39

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 137.86කින් (1.16%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව ඒකක 11,992.91ක් ලෙසයි අද (01) වාර්තා වන්නේ.

එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 52.42කින් (1.52%) ඉහළ ගොස් ඒකක 3,505.83ක් ලෙස සටහන් වන අතර පිරිවැටුම රුපියල් බිලියන 3.52ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories