මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්ථානයේ ෆෙඩරල් රජය ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට ප්‍රමුඛත්වය දෙනු ඇති අතර ඔවුන්ගේ දෙවන විකල්පය වන්නේ පුද්ගලීකරනය අසාර්ථක වුවහොත් ඒවා වසා දැමීම බව මූලාශ්‍ර උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරනවා.
එම පුවත් වාර්තා සඳහන් කරන්නේ, පාකිස්ථානයේ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් පෞද්ගලීකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කරන ලෙස පෞද්ගලීකරණ හා කර්මාන්ත අමාත්‍යාංශයට නියෝග කර ඇති බවයි.
පාකිස්ථාන ඔටෝමොබයිල් කෝපරේෂන් සහ පාකිස්ථාන කළමනාකරණ ආයතනය ඇතුළු පුද්ගලීකරණය සඳහා ආයතන කිහිපයක් අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇතැයි ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
පුද්ගලීකරණය කිරීමට නියමිත අනෙකුත් ආයතන අතරට Khadi Crafts Development Company, Agro-Food Processing Company, Leather Crafts Development Company සහ Morafik Industries ඇතුළත් බවත් එහි සඳහන්.
තව ද දකුණු පන්ජාබ් එම්බ්‍රොයිඩරි කර්මාන්තය, ගුජ්රන්වාලා ව්‍යාපාරික මධ්‍යස්ථානය අතිරේකව, පාකිස්ථාන රසායනික හා බලශක්ති අංශයේ කුසලතා සංවර්ධන සමාගම සහ ස්පින් නූල් පර්යේෂණ සහ සංවර්ධන සමාගම පෞද්ගලීකරණය කිරීමට ද රජය සැලසුම් කර තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Latest News
"හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ" මදුවන්තිගේ නීතීඥයින් කියයි
Local
10 July 2025

පළමු 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Local
10 July 2025

අමෙරිකාවේ නව තීරු බද්ද, ඇඟළුම් ඇතුලු අපනයනවලට අභියෝගයක් බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
Local
10 July 2025

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්
Local
10 July 2025

පාලමෙන් පැන දිවි හානිකර ගැනීමට තැත් කළ අයෙකු හමුදාවෙන් බේරා ගැනේ
Local
10 July 2025

ඔටිසම් සහ ස්නායු ගැටලු සහිත දරුවන්ට සුරැකුම් මධ්‍යස්ථාන කඩිනමින්
Local
10 July 2025

හෙරොයින් ප්‍රවාහනය කළ මෝටර් රථයක් වලස්ගලදී අත්අඩංගුවට
Local
10 July 2025

දේශපාලනයේ දැවැන්තයා, මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
Local
10 July 2025

සිංහ - ව්යාඝ්ර පළමු T20 තරගයේ කාසියේ වාසිය සිංහයින්ට
Local
10 July 2025

පින්නවලදී චීන සංචාරක බස් රථයකට ගසක් කඩා වැටේ
Local
10 July 2025