රජිනිකාන්ත් රෝහලේ

Tuesday, 01 October 2024 - 18:54

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රෝහල් ගත කර තිබෙනවා.

73 හැවිරිදි ඔහු දැඩි බඩේ වේදනාවක් ඇතිවීමෙන් පසු රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහුට සැත්කමක් සිදු කිරීමට සිදුවනු ඇතැයි ද ඉන්දීය වාර්තා සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories