හෝටල් කාමරයක දී සිය පෙම්වතා සමඟ ලිංගිකව එක්වීමෙන් පසු අධික රුධිර වහනයකින් 23 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 23 වනදා බවත් ඒ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, නවසාරි ප්‍රදේශයෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මොවුන් දෙදෙනා ලිංගිකව එක්වෙමින් සිටියදී තරුණියගේ යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදුව තිබෙනවා.
එම අවස්ථාවේ දී පෙම්වතිය රෝහල් ගත කරනවා වෙනුවට ලේ ගැලීම නතර කරන්නේ කෙසේදැයි සොයමින් පෙම්වතා අන්තර්ජාලය පිරීක්සා ඇති බවයි හෙළිව ඇත්තේ.
එහිදී ලේ ගැලීම නැවැත්වීම සඳහා ඔහු රෙදි කැබැල්ලක් භාවිත කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය ව්‍යාර්ථ වී පෙම්වතිය සිහසුන් වී තිබෙනවා.
බියට පත් වූ පෙම්වතා මිතුරියක හෝටලයට කැඳවාගෙන පෙම්වතියව පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
පසුව රෝගී තරුණිය රජයේ රෝහලක් වෙත මාරුකර යවා ඇති අතර, පෙම්වතා සිය පෙම්වතියගේ දෙමාපියන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඔවුන්ට විස්තරය පවසා ඇති බවද සදහන්.
අනතුරුව ඔවුන් රෝහලට පැමිණෙන විටත් තරුණිය මිය ගොස් සිටි බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
පොලිසිය විසින් තරුණියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර, 26 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
කේරළ වෙරළට ඔබ්බෙන් බහාලුම් නෞකාවක් පෙරළෙයි
Local
24 May 2025

බණ්ඩාරිගොඩ සහ රංජිත් අලුවිහාරේ තීරණයක් අරන්
Local
24 May 2025

කෙහෙල්බද්දර පද්මේගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
24 May 2025

මස්ක්ගේ 'X' හදිසි බිඳවැටීමක්
Local
24 May 2025

මැයි මුල් දින 21ට විදෙස් සංචාරකයින් අනූ දහසක් දිවයිනට
Local
24 May 2025

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)
Local
24 May 2025

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු රොඩ්නි ගිබ්ස්
Local
24 May 2025

නිළි රැජිණ වෙනුවෙන් ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
24 May 2025

බිහිසුණු අනතුරකින් 7ක් රෝහලට (වීඩියෝ)
Local
24 May 2025

රුසියාවෙන් යුක්රේනයට තවත් ප්‍රහාරයක්
Local
24 May 2025