අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළට

Tuesday, 01 October 2024 - 21:15

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු 4%කින් අඩුකෙරන බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන්කර සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories