මෙරට ප්‍රගතිය වෙනුවෙන් කැපවන බවට ඇමරිකාවෙන් සහතිකයක්

Wednesday, 02 October 2024 - 14:10

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විදේශ අමාත්‍ය විජිත හේරත් සහ මෙරට ඇමරිකානු තානාපතිනිය අතර හමුවක් සිදුව තිබෙනවා.

එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන අතර ආරක්ෂක වෙළඳ සහ මානව හිමිකම් තහවුරු කිරීම වැනි ප්‍රමුඛතා මත කටයුතු කිරීමට එක්සත් ජනපදය බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහය වීමට එක්සත් ජනපදය කැපවී සිටින බවද ඇය සඳහන් කර තිබෙනවා.

No description available.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories