මේ වසරේ දුම්රිය පීලිපැනීම් 74ක්

Wednesday, 30 October 2024 - 17:55

%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+74%E0%B6%9A%E0%B7%8A
වසරේ ගත වූ කාලය තුළ දුම්රිය පීලිපැනීම්  74ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේවායෙන් 45ක් දුම්රිය මාර්ග ආශ්‍රිතවත් සෙසු පීලිපැනීම් 29ක් දුම්රිය අංගන ආශ්‍රිතවත් සිදුව තිබෙනවා.

මාර්ගවල පවතින දෝෂ මෙන්ම දුම්රියවල ඇතැම් දෝෂත් මෙම තත්ත්වයට දැඩිව බලපා ඇති බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර නඩත්තු කටයුතුවලට ප්‍රමාණවත් සේවකයින් නොවීමද මේ ගැටලුවට හේතුවක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories