බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වූ අයෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.
ඒ අද (30) වැනිදා තංගල්ල මහාධිකරණය විසින්.
මිද්දෙණිය, වැලිපිටිය ප්‍රදේශයේදී 1996 ජූලි 26 වැනිදා මෙම ඝාතනය සිදුකර ඇත්තේ තියුණු ආයුධයකින් පහර දීමෙන්.
මෙසේ මරණ දණ්ඩනය නියම වූයේ කිරලදෙණියගේ ධර්මදාස යන අයටයි.
ඔහු විසින් එවකට වයස අවුරුදු 39ක් වූ සමරසිංහ ආරච්චිගේ රම්‍යා කාන්ති නම් කාන්තාව නිවස තුළට දමා දොරගුළු වසා පිහියකින් ඇන ඝාතනය කළ බවයි පැවසෙන්නේ.
මෙකී චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව නඩු පවරා තිබුණේ මිද්දෙණිය පොලිසිය විසින්.
අනතුරුව දීර්ඝ නඩු විභාගයකින් පසුවයි විනිසුරු ඩී.ඒ.රුවන් පතිරණ විසින් මෙම මරණීය දණ්ඩනය දින නියම කරනු ලැබුවේ.

Follow US
Most Viewed Stories