එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක තමන්ට යළි ප්‍රජා අයිතිය ලැබී ඇති බවට ප්‍රසිද්ධියේ අනාවරණය කළ යුතු බව, එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න අධිකාරී අද (30) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළා.
ඔහු පවසන්නේ, එක්සත් ප්රජාන්ත්රවාදී හඬ පක්ෂ ව්‍යවස්ථාවේද ගැටලු රැසක් පැන නැගී ඇති බවයි.
එමෙන්ම, ඔහු එම මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් එම පක්ෂය දැඩි විවේචනයටද ලක්කරමින් තොරතුරු ගණනාවක් හෙළි කළා
අනතුරුව එම ප්රවෘත්ති සාකච්ඡාවට පැමිණි ප්‍රසන්න අධිකාරීහට එහි සිටි පිරිසක් බාධා එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.
එම වීඩියෝව පහතින්,

Follow US
Most Viewed Stories