චීන ගගනගාමීන් තිදෙනෙකු රැගත් ෂෙන්චෞ 19 යානය අද සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා.
මෙය ඉතිහාසයට එක්වන්නේ, චීනය මෙතෙක් අභ්‍යවකාශගත කළ ළාබාලම ගගනගාමීන් මෙන්ම එරට ප්‍රථම කාන්තා අභ්‍යවකාශ ඉංජිනේරුවරිය ඇතුළු කණ්ඩායමක් හේතුවෙන්.
ඉදිවෙමින් පවතින ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 6ක කාලයක් රැඳී සිටිමින් මොවුන් පර්යේෂණ කිරීමට නියමිතයි.
මිනිසුන් සහිතව චීනය කරන 33 වැනි අභ්‍යවකාශ මෙහෙයුම මෙය වන අතර, ඉදිවෙමින් පවතින ටියෑන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන්කරන සිවුවැනි මෙහෙයුමද මෙය වනවා.

Follow US

Most Viewed Stories