General30 October 2024

ජනතා පොරොන්දු කඩකරමින් ජනාධිපතිවරයා ජනතාව අතරමං කරලා - සජිත් ප්‍රේමදාස (වීඩියෝ)

වත්මන් ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු කඩකරමින් ජනතාව අතරමන් කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මැද කොළඹ පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මේ අදහස් පළ කළා.

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කළ තවත් ජනහමුවක් මැද කොළඹදී පැවැත්වුණේ එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන්.

Related Recommends
Hiru TV News | Programmes