බිත්තරවල උපරිම සිල්ලර මිල රුපියල් 41ක් ලෙස පවත්වා ගැනීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය හා තොග වෙළෙඳුන් එකඟතාව පළකර තිබෙනවා.
පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹුණු බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා සිටියේ.
මේ පිළිබඳව හිරු ප්රවෘත්ති, බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ බිත්තරයක ෆාම් රේට් එක රුපියල් 35ත් 36ක මිලකට රදවා ගැනීමටත් බිත්තරයක සිල්ලර මිල රුපියල් 41ක සීමාවක රදවා ගැනීමටත් එම සාකච්ඡාවේදී එකඟතාවය පළ වූ බවයි.
පාරිභෝගික අධිකාරිය, වෙළඳ අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ඔවුන්ද එම මිලගණන්වලට එකඟතාවය පළකර තිබෙනවා.
ඉදිරියේදී උත්සව කාල සීමාව තුළත් මෙම මිලෙහි රඳවා ගැනීමට අපේක්ෂා කරන අතර ජනවාරී මාසය තුළ දී පවතින තත්ත්වය මත මිල තීරණය කිරීමට සූදානම් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
බියක් හෝ සැකයක් නැතිව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න - අශෝක රන්වල ජපන් බසින්ම ආයෝජකයන්ට කියයි
Local
16 November 2026
ඔස්ට්‍රේලියාවේ පැහැදිලි අහසක් යට මුහුදේ පිහිනමින් සිටි තරුණයෙකුට අකුණු සැරයක්
Local
15 November 2026
මේ අයවැයෙන් වෙන් කරපු මුදල් ඔලිම්පික් තියෙන දවසක ලැබෙයි - මාලිමා මන්ත්‍රී නජිත්
Local
15 November 2026
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් ස්විට්සර්ලන්තයේ පිරිමින් සිය ගණනක් වීදි බසී
Local
15 November 2026
ආනයනකරුගේ තොරතුරු නැති ජංගම දුරකථනයක් විකිණීමට තැබූ සමාගමකට රුපියල් ලක්ෂයක දඩයක්
Local
15 November 2026
33වන APEC නායක සමුළුවට චීනයේ ෂෙන්සෙන් නගරය සූදානම්
Local
15 November 2026
ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් 9ක් මියයෑමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම
Local
15 November 2026
"නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා" - නි. ඇමති බී. සරත්
Local
15 November 2026
පූජ්‍ය කස්සප හිමියන් ඇතුළු පිරිසට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කරයි
Local
15 November 2026
ගිය ආණ්ඩුවල වැරදි නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා - ඇමති සුසිල්
Local
15 November 2026