මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මිරිහාන පොලිසිය වෙත රැගෙනවිත් තිබෙනවා.
මිරිහාන ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ බිරිදට අයත් නිවසක තිබී පසුගිය දා නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව කටුගස්තොට නිවසේදී ඔහු අද (31) අත්අඩංගුවට ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සිදුකරන බවයි පොලිසිය කියා සිටියේ.

Follow US
Most Viewed Stories