පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මහසෙන් පෙදෙසට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ක්ෂණික ගංවතුර තත්ත්වයකින් කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂක (වැ.බ) සදහන් කළේ, වෙළදසැල් හයක් හා ඒ ආසන්න එක් නිවසක් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.
පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂක (වැ.බ) සදහන් කළේ, වෙළදසැල් හයක් හා ඒ ආසන්න එක් නිවසක් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.
Follow US







Most Viewed Stories