ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට ඩොලර් ට්‍රිලියන 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය ජූලි මස අවසානය විට එරට ණය ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 35 සීමාවට පැමිණි අතර, එය ඩොලර් ටි්‍රලියන 36 පසුකළේ මාස 03 කදී වීම විශේෂත්වයක්.
ඉන් ට්‍රිලියන 28ක ප්‍රමාණයක් ජනතාව දරන ණය ලෙස සැළකෙන අතර, එක්සත් ජනපද රජය වියදම් කරන සෑම ඩොලර් 5කින් එක් ඩොලරයක් ආයෝජකයින්ගෙන් ලබාගත් මුදල් නැවත පියවීම සඳහා ගෙවිය යුතු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Follow US
Most Viewed Stories