General29 November 2024

මෙරටට පැමිණි ‍විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට ‍විදෙස් සංචාරකයින් 1,776,889 දෙනෙකු පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 357,279ක්.

මීට අමතරව වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතරට රුසියාව, ජර්මනිය, බි්‍රතාන්‍ය, ඔස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය යන රටවල් ද ඇතුළත්.
Related Recommends
Hiru TV News | Programmes