නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

Friday, 29 November 2024 - 10:32

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2.00 සිට සම්පුර්ණයෙන් ඇනහිට ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව සමග එම මාර්ගයට පස් කන්ද සහ ගස් කඩා වැටි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම විදුලි රැහන් මතට ගස් කඩා වැටිම හේතුවෙන් නාවලපිටියේ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories