ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී තිබෙනවා.
එහි රත්තරන් මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම මෙම රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවයි සඳහන් වන්නේ.
හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය සඳහන් කරන්නේ රත්තරන්වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 8300 ක් පමණ) වන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම රන් නිධිය සොයා ගැනීමට පෙර ලොව විශාලතම රන් නිධිය හමුවූ රටවල් 10 අතර පළමු ස්ථානය දකුණු අප්‍රිකාවටත්, දෙවැනි ස්ථානය ඉන්දුනීසියාවටත්, තෙවැනි ස්ථානය රුසියාවටත් හිමිව ඇති බවයි.

Follow US
Most Viewed Stories