කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2024 ඔක්තෝබර් මාසයේ සියයට 0.8 හා සසඳන විට 2024 නොවැම්බර් මාසයේදී සියයට -2.1ක් දක්වා අඩු වී තිබෙනවා.
ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ දී ඔක්තෝබර් මාසයේ සියයට 1 සිට සියයට 0.6 දක්වා අඩු වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
එමෙන්ම 2024 ඔක්තෝම්බර් මාසයේ සියයට -1.6 ලෙස පැවති ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ දී සියයට -3.3 දක්වා පහළ වැටී තිබෙනවා.

Follow US
Most Viewed Stories