කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා අද (29) දින පස්වරු 12.00 සිට හෙට (30) දින පෙරවරු 6.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
අඹතලේ සිට එලි හවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේෂණ නලයක සිදු කෙරෙන හදිසි අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවා ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පල කර තිබෙනවා.

Latest News
කේරළ වෙරළට ඔබ්බෙන් බහාලුම් නෞකාවක් පෙරළෙයි
Local
24 May 2025

බණ්ඩාරිගොඩ සහ රංජිත් අලුවිහාරේ තීරණයක් අරන්
Local
24 May 2025

කෙහෙල්බද්දර පද්මේගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
24 May 2025

මස්ක්ගේ 'X' හදිසි බිඳවැටීමක්
Local
24 May 2025

මැයි මුල් දින 21ට විදෙස් සංචාරකයින් අනූ දහසක් දිවයිනට
Local
24 May 2025

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)
Local
24 May 2025

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු රොඩ්නි ගිබ්ස්
Local
24 May 2025

නිළි රැජිණ වෙනුවෙන් ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
24 May 2025

බිහිසුණු අනතුරකින් 7ක් රෝහලට (වීඩියෝ)
Local
24 May 2025

රුසියාවෙන් යුක්රේනයට තවත් ප්‍රහාරයක්
Local
24 May 2025