ජල ගැලීම් හේතුවෙන් හානියට පත් ගොවීන්ට රජයෙන් වන්දි ලබාදීම පිළිබඳව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළා.
ඒ අනුව, පූර්ණ හානි සිදුවූ, වී, බඩ ඉරිඟු, අර්තාපල්, ලොකු ළුෑණූ, මිරිස් සහ සෝයා බෝංචි වගාවන්ට අක්කරයකට උපරිමය රුපියල් 40,000කට යටත්ව වන්දි ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories