බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය කුණාටුවක් බවට වර්ධනය වී ඉදිරි පැය 12ක කාලය තුළ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් ඇතුළුව ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්තයට, පුදුචෙරි ඇතුලු වෙරළබඩ කලාප දක්වා වර්ධනය වනු ඇති බවට පුරෝකථනය කරනවා.
එය මුලින්ම කරෙයිගල් සහා මහාබලිපුරම් හරහා එරටට ඇතුළු වනු ඇති අතර, පැයට කිලෝමීටර් 65ත් 75 අතර වේගයකින් සුළග හමා එනු ඇති බවටද සඳහන්.
මේ වනවිටත් බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා පිටත් කර හැරීමට ඉන්දීය ආපදා කළමනාකරණ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම සුළි කුණාටුව නිසා තමිල්නාඩුවේ පාසල් හා විශ්වවිද්‍යාල වසා දැමීමට පියවර ගෙන ඇති අතර, අධික වර්ෂාපතනයක් ඇද හැලීමත් සමඟ, IndiGo Airlines විසින් මගීන්ට දැනුම් දුන්නේ චෙන්නායි, තූත්තුකුඩි, මදුරෙයි, තිරුචිරප්පල්ලි සහ සේලම් වෙත ගුවන් ගමන් තාවකාලිකව නවතා ඇති බවයි.

Follow US
Most Viewed Stories