නායයාම හේතුවෙන් නිවසක් තුළ සිරවීී සිටි පවුලක් හමුදාව විසින් මුදාගනී

Friday, 29 November 2024 - 23:29

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මහනුවර ප්‍රදේශයේ සිදුවූ නායයමකින් අනතුරුව නිවාසයක සිරවී සිටි පිරිසක් ඉන් මුදවා ගැනීමට යුධ හමුදාව සමත්ව තිබෙනවා.

පේරාදෙණිය පාර, මහනුවර ප්‍රදේශයේ පස් කන්දක් නායයාමෙන් ඒ ආසන්නයේ පිහිටි නිවසක ඉවතට ගමන් කිරීමට ඇති පඩිපෙල සහිත කොටස කැඩී ගොස් ඇති බැවින් නිවසින් පිටතට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකුයි මෙලෙස මුදාගෙන ඇත්තේ.

එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 11 දෙනෙකුගෙන් යුක්ත හදිසි ආපදා කණ්ඩායම මහත් පරිශ්‍රමයකින් අනතුරුව මෙම පිරිස ආරක්ෂාකාරීව ඉවත් කර ගැනීමට සමත්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories