උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 07 කණුව ප්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
මෙම නායයෑම හේතුවෙන් උඩුවර ප්‍රාදේශයේ නිවසක්ද විනාශයට පත්වූ අතර, දුම්රිය මාර්ගයට පස්කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වුණා.
මේ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 04ක් තවදුරටත් බදුල්ල දුම්රිය ස්ථානයේ නවත්වා ඇති අතර, සීමිත දුම්රිය ප්‍රමාණයක් කොළඹ කොටුවේ සිටි බණ්ඩාරවෙල දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Latest News
"හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ" මදුවන්තිගේ නීතීඥයින් කියයි
Local
10 July 2025

පළමු 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Local
10 July 2025

අමෙරිකාවේ නව තීරු බද්ද, ඇඟළුම් ඇතුලු අපනයනවලට අභියෝගයක් බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
Local
10 July 2025

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්
Local
10 July 2025

පාලමෙන් පැන දිවි හානිකර ගැනීමට තැත් කළ අයෙකු හමුදාවෙන් බේරා ගැනේ
Local
10 July 2025

ඔටිසම් සහ ස්නායු ගැටලු සහිත දරුවන්ට සුරැකුම් මධ්‍යස්ථාන කඩිනමින්
Local
10 July 2025

හෙරොයින් ප්‍රවාහනය කළ මෝටර් රථයක් වලස්ගලදී අත්අඩංගුවට
Local
10 July 2025

දේශපාලනයේ දැවැන්තයා, මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
Local
10 July 2025

සිංහ - ව්යාඝ්ර පළමු T20 තරගයේ කාසියේ වාසිය සිංහයින්ට
Local
10 July 2025

පින්නවලදී චීන සංචාරක බස් රථයකට ගසක් කඩා වැටේ
Local
10 July 2025