උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 07 කණුව ප්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.
මෙම නායයෑම හේතුවෙන් උඩුවර ප්‍රාදේශයේ නිවසක්ද විනාශයට පත්වූ අතර, දුම්රිය මාර්ගයට පස්කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වුණා.
මේ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 04ක් තවදුරටත් බදුල්ල දුම්රිය ස්ථානයේ නවත්වා ඇති අතර, සීමිත දුම්රිය ප්‍රමාණයක් කොළඹ කොටුවේ සිටි බණ්ඩාරවෙල දක්වා පමණක් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Follow US
Most Viewed Stories