ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද රාත්‍රී 07 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.
සුළි කුණාටුවට පෙර අධික වර්ෂාපතනය සහ තද සුළං උත්සන්න වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
සුළි කුණාටුව පැයට කිලෝ මීටර 90ක පමණ වේගයකින් අද පස්වරුවේ පුදුචේරී නගරයට ආසන්න ගොඩබිමට ළගා වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
මීට අමතරව පුදුචේරී හි සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

Follow US
Most Viewed Stories