මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන්ට ලබන වර්ෂයේ ජූලි මාසයේ ආරම්භවීමට නියමිත මහාචාර්ය පුහුණුව, කලුතර නාගොඩ ශික්ෂණ රෝහල තුළ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළදී ඒ සඳහා රෝහල තුල සිදුවිය යුතු සංවර්ධන කටයුතු සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
එම ගැටලු සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබෙනවා.
මේ වන විට වර්ෂ හතරකට අදාල වෛද්‍ය සිසුන් 400කට ආසන්න ප්‍රමාණයක් මොරටුව වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතුවල නිරත වනවා.
එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් හට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සඳහා 2021 වර්ෂයේදී කලුතර දිස්ත්‍රික් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නාමිකව ශේණිගත කළද එහි මෙම කාර්ය ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් භෞතික සම්පත් වැඩි දියුණු කර නොතිබීමේ ගැටලුවක්ව පැවතුණා.

Follow US
Most Viewed Stories