දැදුරු ඔයේ සහ මහවැලි ගඟේ නිම්න සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ග මෙන්ම විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා වාහන පදවන්නන් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීම් කර ඇත්තේ.
එමෙන්ම හැඩඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories