අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මේ අතර තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 142,624ක පුද්ගලයින් 479,871ක් පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
තවද, පවුල් 3,114ක පුද්ගලයන් 10,204ක් මේ වන විට ආරක්ෂිත ස්ථාන 99ක සිටින අතර, තවත් පවුල් 18,886ක පුද්ගලයන් 65,020ක් ඥාතී නිවෙස්වල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09ක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් අද පස්වරු 04.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories