ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
92 පෙට්‍රල් ලීටරයක රුපියල් 311ක්ව පැවති මිල රුපියල් 2 කින් පහළ දමා ඇති අතර එහි නව මිල 309.00ක් වෙනවා.
රුපියල් 283ක්ව පැවති, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 286ක්.
එමෙන්ම රුපියල් 183ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 188.00ක් වෙනවා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක සහ සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය වී නොමැති අතර, ඒ අනුව රුපියල් 371.00ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල එලෙසත්, රුපියල් 313.00ක්ව පැවැති සුපර් ඩීසල් ලීටරයක මිලත් එලෙසම පවතිනු ඇති.
Update: මීට සමගාමීව ලංකා IOC සමාගම සහ සිනොපෙක් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කළ මිල පරාසයන්වලට සමාන වන අයුරින් ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

Follow US
Most Viewed Stories