ඕස්ට්‍රේලියාවේ ගංවතුරෙන් ජන ජීවිතයට බාධා

Tuesday, 04 February 2025 - 15:18

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ඔස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර හේතුවෙන්, එහි ජන ජීවිතයට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට ගංවතුර තත්වය යම් තරමකට පාලනය වී ඇති බවයි, වාර්තා වන්නේ.

ගංවතුර හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ප්‍රදේශ කරා යොමු කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories