චීන වසන්ත උත්සව සමයේ එළිදැක්වූ චිත්‍රපටවලින් බොක්ස් ඔෆිස් ආදායමක්

Tuesday, 04 February 2025 - 17:05

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%94%E0%B7%86%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මෙම වසරේ චීනයේ වසන්ත උත්සව සමයේ එළිදැක්වූ චිත්‍රපටවලින් ලැබූ ආදායම යුවාන් බිලියන 8.02 ක් ලෙස වාර්තා වනවා.

එය උතුරු ඇමරිකානු මහාද්වීප බොක්ස් ඔෆිස් ආදායම ද අභිබවා යාම විශේෂත්වයක්.

චීනයේ ප්‍රදර්ශනය කෙරුණු එක් චිත්‍රපටයක් යුවාන් බිලියන 3.8ක ආදායමක් උපයා ඇති අතර තවත් චිත්‍රපටයක් යුවාන් බිලියන 2 කට ආසන්න ආදායමක් උපයා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ වසරේ චීනයේ ප්‍රදර්ශනය කෙරුණු සමස්ත චිත්‍රපට යුවාන් බිලියන 9 යි අටක් ආදායමක් උපයා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories