මෙවර සිංහල දෙමල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙට පූර්වභාග 9. 04 ට යෙදී තිබෙනවා.
කොළ පැහැති වස්ත්‍රභරණයෙන් සැරසීි උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සදහන් වන්නේ.
ඒ අනුව හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි නාථ දේවාල භූමියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
එසේම, හිරු ටී.වී සංවිධානය කරන හිසතෙල් ගෑමේ මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ වස්කඩුව ශ්‍රී සූභූති විහාරස්ථානයේදීයි.
මේ අතර රැකීරක්ෂා සදහා පිටත්ව යෑමේ නැකත අනිද්දාට යෙදී තිබෙනවා. පූර්වභාග 9. 03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකීරක්ෂා සදහා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
මෙවර නැකැත් සීට්ටුවට අනුව පැළ සිටුවීමේ නැකැත ලබන 18 වැනි සිකුරාදා පූර්වභාග 10.16ට යෙදී ඇති අතර විචිත්‍රවත් වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බළා පැළයක් සිටුවීම සුදුසු බව සඳහන්.

Follow US

Most Viewed Stories