කුරුඳුගහ නගරයේ මාරක අනතුරකින් 06 හැවිරිදි දියණියකට දිවි අහිමි වෙයි

Tuesday, 15 April 2025 - 8:02

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B3%E0%B7%94%E0%B6%9C%E0%B7%84+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+06+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇල්පිටිය-අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරින් 06 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories