දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ දිනවල මිනිස් සිරුරට දැනෙන අධික උෂ්ණත්වයක් පවතිනවා.
එබැවින් ඒ ගැන දැඩි අවධානය යොමුකළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම අධික උෂ්ණත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙලෙස මිනිස් සිරුර වැඩි වේලාවක් උණුසුමට නිරාවරණය වීමෙන් විජලනය, මස්පිඬු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්ව ඇතිවිය හැකි බවත් වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
මෙසේ අධික උෂ්ණත්වයක් පවතී නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Follow US

Most Viewed Stories