සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

Tuesday, 15 April 2025 - 15:36

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ඒ, ලබන මස තුන්වනදා මහමැතිවරණයක් පැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

ඒ අනුව එම මැතිවරණයේ නාමයෝජනා දිනය ලෙස ලබන මස 23 වනදා නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිංගප්පූරුවට නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වන මහමැතිවරණය මෙයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories