කෙටි පණිවිඩයක් ලැබෙන අය පමණක් සෝලා පද්ධති විසන්ධි කරන්නැයි මණ්ඩලය කියයි

Tuesday, 15 April 2025 - 17:12

%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සදහා කෙටි පනිවුඩයක් ලැබුණු විටදී වහල මත සූර්ය බල ශක්තිය ස්ථාපනය කරන සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් තුළින් පසුගිය දින 03 තුළ සැපයුම් කළමනාකරණය පිළිබදව ද පැහැදිලි කර ඇති අතර එහිදී ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන බලාගාර භාවිත කිරීමක් සිදුකර නොමැති බව ද ප්‍රකාශ කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories