පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම හෙට සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඡන්ද විමසීම ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිතයි.
ඊට අදාල නිල තැපැල් ඡන්ද පත්‍රිකා ද මීට පෙර තැපැල් දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණා.
පළාත් පාලන ආයතන 250 කට ආසන්න ප්‍රමාණයක ඡන්ද විමසීම නියමිත පරිදි ලබන මැයි මස 06 වනදා පවත්වන බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.
එසේම, අධිකරණයෙන් තහනම් නියෝග නිකුත් කළ ආයතන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු එම නඩු විභාගයෙන් පසු තීරණය කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

Follow US

Most Viewed Stories