ට්‍රම්ප් යුක්රේන ජනපතිට යළි දෙහි කපයි

Tuesday, 15 April 2025 - 21:15

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
රුසියාව සමග යුද්ධයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි යුක්රේන ජනාධිපතිවරයාට බරපතල චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ඒ, ඊයේ රුසියානු ප්‍රහාරයකින්, යුක්රේනයේ 35 දෙනෙකු මියගොස් 117 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය පදනම් කරගනිමින්.

තමන්ගේ ප්‍රමාණය මෙන් විසිගුණයක් විශාල අයෙකු සමග යුද්ධයක් ආරම්භ කළ යුක්රේනයට මිසයිල ලබා දීම නිරන්තරයෙන් සිදු නොවනු ඇති බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories