''අද පවතින්නේ ජනතා විරෝධී ආණ්ඩුවක්'' (වීඩියෝ)

Tuesday, 15 April 2025 - 21:30

%27%27%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%27%27+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අද වනවිට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ජනතා විරෝධී ආණ්ඩුවක් බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කොච්චිකඩේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories