අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී වාන්ස්ට සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව විදෙස් මාධ්‍යයේ අවධානය යොමු වී තිබෙනවා.
ධවල මන්දිරයේ පැවැති ජාතික විද්‍යාල පාපන්දු තරගාවලියේ කුසලානය ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී කුසලානය දෙකට කැඩී බිම වැටී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහු එම කොටස් දෙක අතට ගෙන නැවත සවි කිරීමට උත්සාහ ගන්නා ආකාරය එම වීඩියෝවේ සටහන්ව තිබුණා.

Follow US

Most Viewed Stories